Well Runing Three storied Hotel for Sale in Veyangoda
Posted by: Lanka Land, 04 Jun, 2019Ad Detail
- AD ID 1571726
- Locality Gampaha, Western Province
- Ad Type Offering
- Posted by Individual
Well running Hotel for Sale in Veyangoda. Built on 68 Perches Land in 2 km away from Katunayake – Nittambuwa road and 500m from Kandy road. Three storied Building 5775 sqft. Consist Bedrooms – 17 rooms (A/C and non A/C ) and Family Apartment (top floor) with Attached Bathrooms, Sitting rooms, Living room.
වේයන්ගොඩ නගරයට ආසන්නව ඉතා හොදින් ක්‍රියාත්මක වන හෝටලයක් විකිණීමට තිබේ.පර්චස් 68 ක් වන ඉඩම කටුනායක - නිට්ටඹුව ප්‍රධාන පාරේ සිට කි.මී 2ක් හා නුවර පාරට මීටර් 500 ක් දුරින් පිහිටා තිබේ.මහල් තුනකින් යුත් මෙම හෝටලය වර්ග අඩි 5775කි.නිදන කාමර 17 ක් හා ඉහල මාලයේ ෆැමලි එපාර්ට්මන්ට් එකකින් යුක්තය.යාබද නාන කාමර, නාන බේසම්, විසිත්ත කාමර සහිතය.
Peaceful Surrounding and Rapidly Developing area With Kadawatha – Kurunegala highway. If need enough spaces available for further expansions – Restaurant with over 100 seating capacity – Water and Electricity – Telephone & Internet lines – Parking facilities available Clear deed for financing
සාමකාමී පරිසරයක පිහිටා ඇති මෙම හෝටලය සීඝ්රයෙන් ඉදිවන කුරුණෑගල - කඩවත අධිවේගී මාර්ගයට විනාඩි කිහිපයකින් පිවිසිය හැක.ඉඩකඩ සහිත උත්සව ශාලාවක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ ද පවතී. නල ජලය, විදුලිය, දුරක්ථන, අන්තර්ජාල හා වාහන නවතා තැබීමේ පහසුකම්ද සහිතය. පිරිසිදු ඔප්පු සහිතය.
Price – 750/= Lakhs (Negotiable)
-All imported Materials
-All floors fully tiled
-Previously Hotel opened for Guest check in
Mr Kuruppu
0773595345
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.