Valuable house for sale in Ududumbara
Posted by: Banner1, 05 May, 2021Ad Detail
- AD ID 1714203
- Locality Kandy, Central Province
- Bedrooms4 BHK
- Bathrooms1
- Ad Type Offering
- Posted by Individual
උඩුදුම්බර නගරයෙන් අගනා නිවසක් ඉක්මණින් විකිණීමට ඇත.
මහනුවර - මහියංගනය ප්රධාන පාරට මුහුණලා පිහිටි මෙම නිවස ( වර්ග අඩි 2500 ) පර්චස් 440ක භූමි ප්රමාණයක ඉදිකර ඇත.නිදන කාමර 4කින්, නාන කාමරයකින්, විසිත්ත කාමරයකින් සහ මුලුතැන්ගෙයකින් සමන්විත වේ. උඩුදුම්බර නගරයට මීටර 500ක දුරින් ද, මහනුවර නගරයට කිලෝමීටර 40ක දුරින් ද පිහිටා ඇත. ජල විදුලි පහසුකම් වලින් සමන්විතයි. පිවිසුම් මාර්ග අඩි 40කි.
Price - 40000000
වැඩිවිස්තර සදහා අමතන්න - 0701200760, 0715204172
Valuable house for sale in Ududumbara
Facing the Kandy - Mahiyanganaya main road, this house (2500 sq. Ft.) Is built on an area of 440 perches. It consists of 4 bedrooms, a bathroom, a living room and a kitchen. Located 500 meters from Ududumbara town and 40 km from Kandy city. Water electricity facilities are available. The access road is 40 feet.
Price - 40000000
For more information call - 0701200760, 0715204172
Email this Advertiser
Contact Detail
Central Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.