Valuable Property for sale at Hendala, Wattala.
Posted by: Lanka Land, 27 Feb, 2024Ad Detail
- AD ID 1737670
- Locality Gampaha, Western Province
- Ad Type Offering
- Posted by Individual
Valuable Land for sale at Hendala, Wattala. 8.3 perches prime flat land located in a high residential area with 20.Ft wide road access.
– About 1 km from Hendala Junction at Colombo Negombo Road.
– Just 100 meters from Hendala Elakanda main Road.
– 5 minutes to Kerawalapitiya main outer circular Highway.
වත්තල, හැඳල මටාගොඩහි පිහිටි පර්චස් 8.3 ක ඉඩමක් විකිණීමට ඇත. අඩි 20ක් පළල මාර්ග ප්‍රවේශය සහිත මෙම ඉඩම ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
– කොළඹ මීගමු පාරේ හැඳල හන්දියේ සිට කි.මී.1 කි.
– හැඳල ඇලකන්ද ප්‍රධාන පාරේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇත.
– කෙරවලපිටිය ප්‍රධාන පිටත වටරවුම් අධිවේගී මාර්ගයට විනාඩි 5යි.
- Close proximity to leading Banks several International Schools ( Lyceum, Oki ) Hemas Hospital, Supermarkets, Churches, Temple and to the Beaches.
- ප්රමුඛ පෙළේ බැංකු, ජාත්‍යන්තර පාසල් (ලයිසියම්, ඕ.කේ.අයි) හේමාස් රෝහල, සුපිරි වෙළඳසැල්, පල්ලි, පන්සල් වෙත ඉතා පහසුවෙන් ලගා විය හැකි වීම.
- Clear Deeds නිරවුල් ඔප්පු
950,000 Per Perch
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.