Valuable Commercial Land for Urgent Sale in Pallama, Anamaduwa.
Posted by: Lanka Land, 30 May, 2023Ad Detail
- AD ID 1732395
- Locality Chilaw, North Western Province
- Ad Type Offering
- Posted by Individual
130 Perches of Land available for Urgent Sale in Pallama, more than 100 feet of road frontage. Just 1 Km away from Pallama Town with all necessary facilities. (Facing Bangadeniya – Adigama – Anamaduwa main road.) 15 km from Bangadeniya (Chillaw-Puttalam rd). About 20 Km from Chillaw town.
ආණමඩුව පල්ලම ප්‍රදේශයේ වාණිජමය වටිනාකමකින් යුත් ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත. පල්ලම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා අඩි 100කට අධික වපසරියකින් යුත් පර්චස් 130 ක වාණිජමය වටිනාකමකින් යුත් අගනා ඉඩම ඉක්මණින් විකිණීමට ඇත.
The proposed land for sale could be an ideal investment for housing since it is a value-added commercial property that is fulfilled with all the requisites for a quite harmonious lifestyle, together with its nature-loving atmosphere.
සියලුම පහසුකම් සහිතව පල්ලම නගරයට කි.මී. 1 යි (බංගදෙණිය - ආඩිගම - ආණමඩුව ප්‍රධාන මාර්ගයට මුහුණලා.) බංගදෙණියේ සිට කි.මී.15 (හලාවත-පුත්තලම පාර). හලාවත නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින්.
විකිණීමට යෝජිත ඉඩම ස්වාභාවික වටපිටාවකින් යුතු බැවින් වානිජමය වටිනාකමක් මෙන්ම නිවසක් ඉදිකිරීමට වඩාත් සුදුසු පරිසරයකින් යුතු වේ.
Email this Advertiser
Contact Detail
North Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.