Scenic Land for Sale in Ranala, Kaduwela.
Posted by: Lanka Land, 15 Jan, 2025Ad Detail
- AD ID 1745282
- Locality Colombo, Western Province
- Ad Type Offering
- Posted by Individual
A 120 perches land is available for sale in a quiet and peaceful environment close to Colombo. This is unique land for an investor looking for new investment opportunities in a place with all urban amenities and a unique bio-diverse ecosystem. It can also be used well for commercial projects. This land has unique facilities for a new business that blends with the natural environment such as building cabanas, villas, and meditation centers. Athurigiriya Expressway entrance is reachable in 10 minutes and all approvals have been obtained by all local authorities for this land.
කොළඹ නගරයට සමීපව, සන්සුන් හා සාමකාමී පරිසරයක පිහිටා ඇති පර්චස් 120 ඉඩමක් විකිණීමට ඇත. සියළුම නාගරික පහසුකම් වලින් සමන්විත ස්ථානයක ද සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියක් තුළ පිහිටි නව ආයෝජන අවස්ථාවන් සඳහා ඉඩමක් සොයන ආයෝජකයෙකු සඳහා සුවිශේෂී වන ඉඩමකි. කබානා ඉදිකිරීමට, විලා ඉදිකිරීමට, භාවනා මධ්‍යස්ථාන වැනි ස්වාභාවික පරිසරය සමඟ මිශ්‍ර වූ නව ව්‍යාපාරයක් සඳහා මෙම ඉඩම තුළ සුවිශේෂී පහසුකම් පවතී. අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 10 කින් ළඟා විය හැකි අතර මෙම ඉඩම සඳහා සියලුම පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබාගෙන ඇත.
Why This Land?
- Prime Location: Just 10–15 minutes from the Athurugiriya Highway Interchange, connecting you to Colombo with ease.
- Expansive Plot: A generous 120 perches, ideal for creative residential or commercial projects.
- Natural Paradise: Situated on a lush, green hilltop with breathtaking views and a peaceful ambiance.
- Excellent Access: Features a 20-foot-wide road for seamless entry and mobility.
- Fully Approved Plans: Clear deeds and approvals ensure your peace of mind.
Exclusive Approvals Obtained
This property is ready for construction, with approvals secured from:
•Urban Development Authority (UDA)
•Central Environmental Authority
•Forest Department
•Department of Archaeology
•National Building Research Organization (NBRO)
•Kaduwela Municipal Council
Final plans approved by the UDA for cabanas and residential projects.
What Makes This Land Unique?
•Perfect for eco-friendly designs that blend luxury with sustainability.
•Surrounded by lush greenery, offering the perfect balance of privacy and convenience.
•Excellent investment opportunity for residential or hospitality ventures.
මෙම ඉඩමේ විශේෂත්වය:
- පහසු පිවිසුම් : අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10-15 ක් තුළට ළඟා විය හැක.
- විශාල ඉඩකඩ: පර්චස් 120 ක ප්‍රමාණයක් පැවතීම
- සන්සුන් පරිසරය: සුන්දර කදුමුදුනක පිහිටා ඇති සුවිශේෂී දසුන් මවනා පරිසරයක් තුළ පිහිටා ඇත.
- පහසු මාර්ගය: 20 අඩි පුළුල් මාර්ගය ඉඩමට පහසු පිවිසුම සලසා දෙයි.
- සම්පූර්ණ අනුමත ලේඛන: මෙම දේපල හිමිකමට අවශ්‍ය සියලුම අනුමත ලියකියවිලි සහිතයි.
අනුමත ආයතන:
මෙම ඉඩමේ ඉදිකිරීම් සඳහා පහත ආයතන මගින් විධිමත් අනුමතයන් ලබා ගෙන ඇත.
• නගර සංවර්ධන අධිකාරිය (UDA)
• මධ්‍යම පරිසර අධිකාරිය
• වනජීවි දෙපාර්තමේන්තුව
• පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
• ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO)
• කඩුවෙල මහ නගර සභාව
අවසන් සැලැසුම නගර සංවර්ධන අධිකාරිය (UDA) මගින් අනුමත කර ඇත.
මෙම ඉඩමේ වටිනාකම:
• පරිසර හිතකාමී සහ නවීන නිවාස සැලසුම් සඳහා විශිෂ්ට අගයක්.
• සන්සුන් ආරක්ෂිත පරිසරයක නවීන ජීවන රටාවක් හැඩ ගැසීම සඳහා විශිෂ්ට අවස්ථාවක්.
• වාණිජ ව්‍යාපෘති සඳහාද මනාව අනුව යොදා ගත හැක.
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.