Land in Karapitiya
Posted by: Mohamed, 31 Jan, 2018Ad Detail
- AD ID 1173714
- Locality Galle, Southern Province
- Ad Type Offering
- Posted by Individual
පිරිසුදු නිරවුල් ඔප්පු, පිඹුරු පත් සහිත පර්චස් 15.5 ක අගනා ඉඩම විකිනීමට.
පර්චස් 7.5 ක හා 8.0 ක කැබලි දෙකක් ලෙස හෝ තනි ඉඩම ලෙස ලබාගත හැක.
A - 8.0 පර්චස් (6,000,000/-)
B - 7.5 පර්චස් (5,500,000/-)
C - විකුණා ඇත.
ගාල්ල නගර සභා සිමාව ඇතුලත,
කාරපිටිය හිරිඹුර , පාසල් මාවත ට මුහුනලා පිහිටා ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලට හා වෛද්‍ය පීඨයට දුර කි.මි 0.5 කි .
ගාල්ල නගරයට කි.මි 03 කි.
සිරිධර්ම , රිච්මන්ඩ් , රිපන් , මහින්ද , සoඝමිත්ත විද්‍යාලවලට අසන්න වශයෙන් විද්‍යාලයට 2කි.මි.
නළ ජලය, භූගත පිරිසිදු පානීය ජලය , විදුලිය සහිත,
නිවසක් ඉදිකිරීමට, ව්‍යාපාරික ස්ථානයකට සුදුසුය.
පදිංචියට වඩාත් සුදුසුයි.
(මිල ගණන් පිලිබඳව සාකච්ඡා කර ගත හැක)
විමසීම් - 0763949908 , 0774404127 , 0777904604
A valuable 15.5 perch flat land with clear titles for immediate sale.
Will be able to buy in 7.5 pperch and 8.0 perch blocks or whole land.
A - 8.0 perch (6,000,000/-)
B - 7.5 perch (5,500,000/-)
C - Sold.
Facing towards Karapitiya Hirimbura ,School lane within the Galle Municipality limits.
About 0.5 km to Karapitiya Teaching Hospital and Medical Faculty.
About 3 km to Galle Town.
About 2 km distance to Siridhamma, Richmond, Ripon, Sangamiththa and Mahinda colleges.
Suitable for residential purposes because of great neighborhood and very calm environment.
(Prices can be negotiable)
Pls contact - 0763949908, 0774404127, 0777904604
Email this Advertiser
Contact Detail
Southern Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.