House for sale in avissawella
Posted by: tharaka dilshan, 25 Feb, 2022Ad Detail
- AD ID 1721656
- Locality Seethawakapura, Western Province
- Bedrooms4 BHK
- Bathrooms1
- Ad Type Offering
- Posted by Individual
15 perch land
4 bedrooms
1 bathroom
වතුර සැපයුම තුන් ආකාරයකට ඇත
නොමිලෙ අවුරුද්ද පුරාම සැපයෙන නල.පද්දතිය
ලිං ජලය
ප්‍රාදේසිය සබා නල පද්දතිය (high preasure)
නගර තුනක් අත ලග,
සියලුම පහසුකම් අතෙ දුරින් ( පාසල්, සුපර්මාකට්, සිල්ලර කඩ, හාඩ්වෙයාර්, මෙඩිකෙයා, රජයෙ ආයතන, පුද්ගලික ආයතන විනාඩි 10 දුර
නිදහස් වටපිටාව,
ප්‍රදාන පාරෙ සිට 50M
පැය 24 පුරාම බස් ගමනාගමනය වන රත්නපුර කොලබ ප්‍රදාන පාර
ගංවතුර, නායයැම් නැත
අවුරුද්ද පුරාම දැඩි නියං කාල වලත් ලිං ජලය ඇත
අවුරුද්ද පුරාම සෞම්‍ය කාලගුනයක් පවතින ප්‍රදේශයකි....
අංගසම්පූර්න නිවස | තාප්පය | ගරාජය සහ එහි උඩතට්ටුව සාදාගැනිමට සකස් කර ඇත
පර්චස් 15, නිරවුල් ඔප්පු,
පර්චස් 1 - ලක්ශ 7
සම්පුර්න වටිනාකම කෝටි 1.65
ලංකාවෙ වටිනම බිම්කඩ, (free inspection)
ඇවිත් බලලම කියන්න ( අවිස්සාවෙල්ල මාදොල ප්‍රදේශයෙ අවට ඉඩම් වල වටිනාකම ලක්ශ 8 - 9 per perch.., මෙ වටිනාකම තියෙන්නෙ ඇයි කියල දැනුවත් වෙයි)
Price is negotiable ..
Inbox or call for real price
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.