Fully Completed Single Storied House for Sale at Morawinna, Panadura.
Posted by: Lanka Land, 24 Jul, 2023Ad Detail
- AD ID 1733651
- Locality Panadura, Western Province
- Bedrooms4 BHK
- Bathrooms2
- Ad Type Offering
- Posted by Individual
– 10.5 Perches of land with house situated facing the Panadura- Morawinna carpeted bus route.
– 1.5 Km away from Panadura town and 01 km from Galle Road.
– Sri Sumangala Boys School, Super Markets, Private Banks, and Filling Stations are located within a radius of 500m.
– Clear Deeds.
– Constructed in 2018 without any intention to sell and selling due to migration.
– පර්චස් 10.5ක පානදුර – මොරවින්න බස් මාර්ගයට මුහුණලා ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත.
– පානදුර නගරයට 1.5 Km. ගාලුපාරට 1 Km.
– ශ්‍රී සුමංගල පිරිමි විදුහල, පෞද්ගලික බැංකු, සුපිරි වෙළද සැල් සහ ඉන්ධන පිරවුම් හල් මීටර 500ක වපසරියක් තුල පිහිටා ඇත.
– බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
– විකිණීමේ පරමාර්ථයකින් තොරව 2018 වසරේදී වැඩ නිමකරන ලද අතර විදේශ ගතවන බැවින් විකුණනු ලැබේ.
AMENITIES-
——————-
- Fully completed house with roof mounted. Solar Power electricity system is available (16 panels- 5 Kw).
- No electricity bill at all.
- A monthly net return of Rs.35,000/- (approx) from LECO on net metering.
- Solar Powered hot water system.
- 04 Bedrooms( 02 Bedrooms Air Conditioned)
- Living area tiled and Dining area with Terazo.
- Kitchen with Pantry Cupboards.
- 02 internal bathrooms and 01 external/servant bathroom. All are equipped with modern fittings.
- Car porch and parking space for two vehicles.
- Roof and Ceiling for the entire house with Gutters and a proper drainage system.
- Iron Grills.
- Blind wall surrounding the entire property.
- Pipe born water with overhead tank.
- SLT Mega Line with PEO TV, Voice, and high-speed fiber internet.
- All areas with Ceiling Fans.
- Roller Shutter with remote control.
පහසුකම්
————
- සම්පූර්ණයෙන්ම වැඩ නිම කරන ලද නිවසේ, කිසිදු අලුත් වැඩියාවකින් තොරව පදිංචි වීමේ හැකියාව.
- වහලය මත සවිකරන ලද සූර්ය බල විදුලි උත්පාදක පද්ධතිය නිසා විදුලිය සදහා ගාස්තුවක් නොමැත.
- LECO වෙතින් මසකට රු.35,000/- පමන ප්‍රතිලාබයක්.
- සූර්ය බල උනු වතුර පද්ධතිය නිසා පැය 24 පුරාම නොමිලේ උනු වතුර.
- නිදන කාමර 04 ( දෙකක් වායු සමනය කර ඇත)
- විසිත්ත කාමරය ටයිල් අල්ලා ඇති අතර කෑම කාමරය ටෙරාසෝ වලින් නිමවා ඇත.
- කුස්සිය පෑන්ට්‍රි කබඩ් යොදා අංග සම්පූර්ණ කොට ඇත.
- නිවස තුල නවීන අංග සම්පූර්ණ නාන කාමර 02ක් ද නිවසෙන් පිටත එක් අංග සම්පූර්ණ සේවක වැසිකිලියක් ද ඇත.
- ගරාජයට අමතරව තවත් වාහනයක් වත්ත තුල නතර කිරීමේ හැකියාව.
- සම්පූර්ණ නිවසම ආවරණය වන පරිදි වහල සහ සිවිලිම නිමවා ඇකි අතර වැහි පීලි යොදා ක්‍රමවත් ජලය බැසයාමේ පද්ධනියකින් යුක්තය.
- ඉඩම වටා තාප්පය ඇති අතර යකඩ ග්‍රිල් යොදා ජනෙල් නිමවා ඇත.
- ගබඩා කිරීමේ ටැංතියක් සහිත නල පලය.
- අධිවේගී ෆයිබර් ඉන්ටනෙට් සමග PEO TV සහ ස්ථාවර දුරකථන පහසුකම්.
- නිවස තුල සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි සිවිලිං විදුලි පංකා යොදා ඇත.
- දුරස්ථ පාලක රෝලර් දොර.
Contact: 077 3012935
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.