Four Story Commercial Building and House for Sale at Balagolla, Pallekele.
Posted by: Lanka Land, 01 Dec, 2024Ad Detail
- AD ID 1740409
- Locality Kandy, Central Province
- Ad Type Offering
- Posted by Individual
මහනුවර, බලගොල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිරිපස පොලීසිය පාරේ පිහිටි සිව්මහල් ව්‍යාපාරික ස්ථානය සහ නිවස විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම පර්චස් 32 කි. ව්‍යාපාරික ස්ථානයේ බිම් මහලේ බියර් අවන්හලක් පවත්වගෙන යයි. දෙවන මහලේ යාබද නාන කාමර සහිත සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නේවාසික පහසුකම් සපයන කාමර 7කි. තුන්වන මහල වර්ග අඩි 2000 පමණ ශාලාවකි. සිව්වන මහල 3/4 වැඩ නිමවා ඇත. මහල් හතරටම වහලය, විදුලිය, ජල පහසුකම් සපයා ඇත. පල්ලෙකැලේ BOI, SLIIT, Food City, පොලිස් ස්ථානයන් හට මීටර් 500ක පමණ ඇවිදින දුර. නිවසෙහි නිදන කාමර 4ක් (යාබද නාන කාමර සහිත ), විදුලිය, ජලය සහ දුරකථන පහසුකම් සහිතයි. වට තාප්ප සහ ගේට්ටු සවිකර ඇත.
Four story commercial premises and house for sale at Police Road, Balagolla Pallekele.
Situated in Pallekele the premises are built right in front of the Gate B (Second entrance) of the International Cricket Stadium, Kandy. Total land is 32 perches. The commercial property currently operates a beer restaurant on the ground floor of the premises. The second floor consist of 7 fully tiled accommodation rooms with en-suite bathrooms. The third floor is a hall of about 2000 square feet with a fourth floor where 3/4 work completed.
* All four floors are provided with electricity and water facilities.
* The premises are 500 meters walking distance to BOI, SLIIT, Food City, Police Station in Pallekele.
* The premises both commercial building and the house do have Walls and gates.
*Ground Floor (2074 sq.ft ) – Currently operates a beer restaurant and Bar.
*First floor (2418 sq.ft ) – Consist of 7 fully tiled accommodation rooms with en-suite bathrooms.
*Second floor (2418 Sq.ft) – with 3/4 work completed.
*Third floor (288 Sq.ft) – with 3/4 work completed.
The house built on 1,678 sq.ft floor area consisting with 04 bedrooms, 03 attached bathrooms, Living area, Dining area and a Kitchen. Electricity, water and telephone facilities also available.
- Clear Deeds (can be checked).
- පිරිසිදු ඔප්පු ( පරීක්ෂා කර බැලිය හැක ).
- Inspection could be arranged and the expected pricing could be discussed after.
- අපේක්ෂිත මුදල රුපියල් කෝටි 11.5
( මිල ගනන් සාකච්චා කර ගත හැක ).
Contact - 071 8902986 , 076 2991839
Email this Advertiser
Contact Detail
Central Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.