Complete House for Sale in Hanwella, facing main road
Posted by: Adz Lanka, 30 Jun, 2020Ad Detail
- AD ID 1706598
- Locality Colombo, Western Province
- Bedrooms3 BHK
- Bathrooms1
- Ad Type Offering
- Posted by Individual
Complete House for Sale in Hanwella, facing Labugama - Colombo Road main road. House built on 41 Perches Land with 3 bedrooms, bathrooms, living, dining, kitchen, outside Toilet, Boundary Wall & Gate.
10 minutes Drive to Hanwella Town & 7 km to Kaluaggala.
කොළඹ - ලබුගම ප්රධාන පාරට මුහුණලා හංවැල්ලෙන් සියළු පහසුකම් සහිත පදිංචියට සුදුසු නිවසක් විකිණීමට. පර්චස් 41 ක ඉඩමේ ඉදිකල නිවස නිදන කාමර 3 යි, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, කුස්සිය හා පිටතින් ඉදිකල වැසිකිලිය සහිතව නිමවා ඇත. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත.
හංවැල්ල නගරයට විනාඩි 10 යි. කළුඅග්ගලට කි.මී 7 යි.
Land with 05 coconut Trees & 04 Jackfruit Trees.
Electricity, Water & other facilities available.
ඉඩමේ පොල් ගස් 05 ක්, කොස් ගස් 04 ක් ඇතුළු බෝගයන් සහිතයි.
විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
Call - 0702048502
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.