Commercial cum Residential Property for Sale in Kochchikade, Negombo.

Posted by: Lanka Land, 06 Dec, 2023
Ad Detail
  • AD ID 1736394
  • Locality Negombo, Western Province
  • Bedrooms3 BHK
  • Bathrooms2
  • Ad Type Offering
  • Posted by Individual

Commercial cum Residential Property for Sale in Poruthota Junction, Kochchikade, Negombo.The House and two shop rooms built on 6.4 Perches Land and approx. 3,800 Sq. Ft. floor area. Located in a densely populated area of ​​Kochchikade and is 500m away from the beach.Easy access to Katunayake International Airport and Katunayake Highway Entrance.

කොච්චිකඩේ පොරුතොට හන්දියේ පිහිටි වානිජමය හා නේවාසික වටිනාකමක් ඇති නිවසක් සමග කඩ කාමර දෙකක් විකිණීමට තිබේ.පර්චස් 6.4 ක ඉදි කර ඇති මෙම නිවස සහ කඩකාමර දෙකේ බිම් ප්‍රදේශය දළ වශයෙන් වර්ග අඩි 3800ක් පමණ වේ. කොච්චිකඩේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස මුහුදු වෙරල ට 500m ක දුරින් ඇති නිසා මෙය ඔබට නේවාසික ස්ථානයක් ලෙස මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙසද ඵලදායි ලෙස යොදාගත හැක.කටුනායක අධිවේගී මාර්ගයට හා ගුවන්තොටුපලට ඉක්මනින් ළගා විය හැක.

- Telephone දුරකථන

- 3 Phase Electricity තෙකළා විදුලිය

- Tap Line water other necessary facilities are available here.
නළ ජලය සහ අනෙකුත් සියලුම පහසුකම් මෙහි ඇත.

- Easy access to International Airport, Government/Private Sector Institutions, Leading International and Government Schools, Banks, Financial Institutions, Super Markets, Religious Places.
ජාත්‍යන්තර ගුවන්තොටුපළට, රජය /පෞද්ගලික අංශයේ ආයතන, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ රජයේ පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, ආගමික ස්ථාන ආදි ස්ථාන වෙත පහසුවෙන් ලගා විය හැක.

Contact - 0777 120992

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Lanka Land
Poruthota Junction, Kochchikade, Negombo,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :