Combined Maths 2020/2021/2022
Posted by: Mahesh De Silva, 07 Aug, 2020Ad Detail
- AD ID 1705530
- Locality Negombo, Western Province
- Ad Type Offering
- Posted by Individual
ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතයකුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ.
මෙම පන්තියේ සුවිශේෂත්වය:
- ගුරුවරයාට වසර 10ක ඉගැන්වීමේ පළපුරුද්ද -ඉංජිනේරුවකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම..
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල.(රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
- විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- ගැටළු විසදීමට කෙටි ක්‍රම භාවිතය.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන්
වැඩි අවධානයක් යොමු කිරීම.
දිනකට පැය 3 ක් පන්ති පවත්වනු ලබන අතර,
- සතියේ දිනවලදී රාත්‍රී 6.00 -9.00 (මීගමුව, කටුනායක, ජා-ඇළ, මිනුවන්ගොඩ, කොච්චිකඩේ හා ඒ අවට ප්‍රදේශ)
Class fee Rs. 3500 per visit
වැඩි විස්තර සඳහා අමතන්න.
Email this Advertiser
Contact Detail
Mahesh De Silva
Negombo,
Western Province
Western Province
Safety tips for Buyers
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.