Building for a Warehouse for Rent or Lease Dunagaha.
Posted by: Lanka Land, 28 Aug, 2023Ad Detail
- AD ID 1734476
- Locality Gampaha, Western Province
- Ad Type Rent
- Posted by Individual
A suitable building for a Warehouse available for Rent or Lease in Adikaramulla, Dunagaha. Just Katunayake Airport is about 15 minutes away
ගබඩාවක් සදහා සුදුසු ගොඩනැගිල්ලක් අදිකාරමුල්ල, දූනගහ කුලියට හෝ බද්දට දීමට ඇත. කටුනායක ගුවන්තාටුපලට විනාඩි 15 ක පමණ දුරක් ඇත.
2,000 sq ft basement with secure storage, 2,000 sq ft open office area, bathroom, kitchen, etc
වර්ග අඩි 2,000 ක සුරක්ශිත ගබඩා පහසුකම් ඇති බිම් මහල,
වර්ග අඩි 2,000 විවෘත ගබඩා ප්රදේශය
උඩු ඔෆිස් කාමරය, බාත්රූම්, කුස්සිය,
– 40 Ft Container and Lorry access facilities
– A good environment that is not crowded
– Suitable even for a small factory.
අඩි 40 කන්ටේනර් සහ ලොරි ඇතුල්වීමේ පහසුකම් – ජනාකීර්ණ නොවුනු හොද පරිසරය
කුඩා කර්මාන්තශාලාවක් සදහා වුවද සුදුසුය.
- Other electrical appliances including refrigerators
- Roller doors
- Windows with safety grills
- Security officer accommodation
A 2,000 sq. ft. open loft is also available for Rent.
60 A, 3-Phase electricity facility
- Cable facilities for plugging freezer containers
- Sleeping facilities for employees
- Kitchen facilities
- Electricity, running water, bathroom, toilet
- CCTV cameras, secure surroundings
- Parking facilities
The land is located 50 feet away from the Minuwangoda - Dunagaha main road.
Monthly rent Rs.80,000 - For the complete building
2 years, looking to rent out under a leased facility.
Upstairs Apartment Type House is also available for Rent with all furniture at a special price.
(Separate entrance / Separate Garage for 1 car / Attached bathroom / Off-grid solar facility)
- ශීතකරණ ඇතුළු අනෙකුත් විදුලි උපකරණ
- රෝලර් දොරවල්
- ආරක්ෂිත ග්රිල් සහිත ජනෙල්
- ආරක්ෂක නිලධාරී නවාතැන් පහසුකම්
වර්ග අඩි 2,000 කින් යුතු විවෘත උඩු මහලද කුලියට දෙනු ලැබේ.
60A , 3 Phase / තෙකලා විදුලිය
Freezer කන්ටේනර් Plug කර තැබීමට කේබල් පහසුකම්
සේවකයන්ට නිදන පහසුකම්
මුළුතැන්ගේ පහසුකම්
විදුලිය, නල ජලය, බාත් රූම්, වැසිකිලි
CCTV කැමරා , ආරක් ෂිත වටපිටාව
වාහන නැවැත්වීමේ පහසුකම්
මිනුවන්ගොඩ - දූනගහ ප්රධාන මාර්ගයට අඩි 50 ක් දුරින් ඉඩම පිහිටා ඇත.
මාසික කුලිය රු.80,000
සම්පූණ ගොඩනැගිල්ල සදහා
වසර 2, බදු පහසුකමක් යටතේ කුලියට දීමට බලාපොරොත්තු වේ.
උඩු මහලේ ඇති Apartment type නිවසද සියලු ගෘහ භාන්ඩ සහිතව විශේෂ මිලකට කුලියට දෙනු ලැබේ.
(Separate entrance / Separate garage for 1 car / Attached bathroom / Off-grid solar facility).
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.