ADVANCED LEVEL ACCOUNTING 2021 2022 2023 HOME VISIT
Posted by: Janith Udara, 29 Nov, 2021Ad Detail
- AD ID 1719391
- Locality Piliyandala, Western Province
- Ad Type Offering
- Posted by Individual
සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව ආවරණය කිරීම.
මෙම කොවිඩ් වසංගත සමයේ සෞඛ්‍ය නීති වලට අනුකූලව සෞඛ්‍යාරක්‍ෂිත ඉගැන්වීම.
2021 A/L සිසුන් සඳහා සකස් කරන ලද විශේෂ වැඩපිළිවෙල.
සෑම ඒකකයක් අවසානයේ දී ම පසුගිය වසර 10 ක විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
මනාව සකස් කරන ලද නිබන්ධන මගින් ඉගැන්වීම.
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ
දරුවා නිසි පරිදි විභාගය සඳහා සූදානම් කරවීම මගින් නිසැක A සාමාර්ථයක් සහතික වීම.
පහසු වේලාවන් හා දිනයන් වෙන් කරවා ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න 075 283 79 88
Email this Advertiser
Contact Detail
Janith Udara
Pannipitiya, Piliyandala,
Western Province
Western Province
Safety tips for Buyers
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.