2022 A/L Accounting
Posted by: prasanna, 01 Apr, 2022Ad Detail
- AD ID 1722419
- Locality Pannipitiya, Western Province
- Ad Type Offering
- Posted by Individual
Individual/Small Group (maximum 3 students) Tuition – Accounting local syllabus
උසස් පෙළ ගිණුම්කරණය Theory/ Revision, English/ සිංහල මාධය තනි හෝ කුඩා කණ්ඩායම් පංති කොළඹ ප්‍රධාන පාසැලක ඉගැන්වීම් සිදුකරන පළපුරුදු ගිණුම්කරණ උත්තර පත්‍ර පරීක්ෂක ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.
(BS.c Finance (Sp) University of Sri Jayewardenepura)/ MBA Aldersgate University Philippines
සාධාරණ අයකිරීම්. මහහැරුණු පාඩම් පුණරීක්ෂණය මගින් ආවරණය කරනු ලැබේ. දුර්වල සිසුන් සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ.
(පහත ප්‍රදේශයන් සහ ඒ අවට:- කොළඹ 03, 04, 05, 06, මහරගම, කොට්ටාව, හෝමාගම, නුගේගොඩ, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, තලවතුගොඩ, බත්තරමුල්ල, අතුරුගිරිය, කටුබැද්ද, පිළියන්දල)
Email this Advertiser
Contact Detail
prasanna
Pannipitiya,
Western Province
Western Province
Safety tips for Buyers
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.