#නිස්කලංකව ඉන්න සුපිරි තැනක් !

Posted by: Buddhika Helaruwan, 18 Jun, 2024
Rs 120,000
Ad Detail
  • AD ID 1728179
  • Locality Horana, Western Province
  • Ad Type Offering
  • Posted by Individual

හොරණ බැල්ලපිටිය හන්දියට සමීපයෙන් පිහිටා ඇති ස්වභාවික නිස්කලංක පරිසරයකින් සමන්විත වටිනාම පර්චස් 97ක ඉඩමක්
හොරණ මතුගම හා හොරණ කලුතර බස් පාරවල් වලට නුදුරින්

*හොරණ මතුගම(458) බස් මාර්ගයට 1.5Km.

* හොරණ කලුතර බස් (420)මාර්ගයට මීටර්

1.5Km.

* හොරණ නගරයට 04km.

* හොරණ රජයේ රෝහලට හා තක්ෂිලා,ශ්‍රීපාලි ජාතික පාසල් වලට කිලෝමීටර් 03Km. Ceypetco ඉන්ධන හලට 1.5km

Cargills Food City යට 1.5Km

* හොරන ප්‍රබුද්ධගම බස් පාරට(සිදුරංගල හරහා)
300m.

* යාල හන්දියට 03Km.

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය ඇතුලු හොරණ ප්‍රධාන
පාසල් , බැංකු , රෝහල්  ඇතුලු සියලු පහසුකම් ඉතාම ළඟින්.
හොරණ ශ්‍රීපාලි සරසවියට, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට, හොරණ ශික්ෂණ රෝහලට විනාඩි 10 යි. Prime Land, Home Land ප්‍රධාන ඉඩම් ව්‍යාපෘති 2ක් ආසන්නයේ පිහිටා ඇත.
දැනට  ගිනිකුරු ගස් 350ක් වගා කර ඇත. ගස් සිටුවා අවුරුදු 4යි. කම්බි කණු ගසා මායිම් වෙන්කර ඇත. ගිනි කූරු ගස්වලින් පමණක් තව වසර 5කින් කෝටියකට වැඩි අදායමක් ලබා ගත හැක. ආයෝජනයකට හොදම ඉඩමකි. *කර්මාන්ත ශාලාවකටද යෝග්‍යයි. 3 Phase විදුලිය, ජල පහසුකම් ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් ඇත.
ගංවතුර නායයෑම් අවධානම් නැත. මෙම ඉඩම ආසන්නයේ ඉඩම් මිල ගනන් පර්චසය 250,000ක් වන නමුත් මුදල් හදිස්සියක් බැවින් පර්චසය 120,000 කට දෙනු ලැබේ. සොයා බලා හරිම තැනින් හොදම ඉඩමක් ගන්න. අමතන්න. Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

electricity.
city Area.
24ft Wide Road.
tap Water.
broadband/mobile Signal 100%

අමතන්න:- 0714308099 (බුද්ධික)

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Buddhika Helaruwan
Ballapitiya road, Horana, Horana,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :